රටවල් 33ක නියෝජිතයෝ පොළොන්නරුවේ


රටවල් 33ක තානාපතිවරු, මහ කොමසාරිස්වරු හා නියෝජිතයෝ අද (14) පොළොන්නරුව මැදිරිගිරිය සහ වැලිකන්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසන්හි යුද්ධයෙන් පීඩාවට පත් ගම්මානවල සංචාරයක නිරත වූහ.

ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ උපදෙස් මත පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මෙම සංචාරය සංවිධානය කළ අතර යුද්ධය හේතුවෙන් අතහැර දැමූ හා සංවර්ධනය නොවූ දුෂ්කර ගම්මාන සංවර්ධනය සඳහා විදෙස් රටවල සහාය ලබාගැනීම මෙහි අරමුණ විය.

ambasoders_2016314824-2b ambasoders_2016314824-3 ambasoders_2016314824-4 ambasoders_2016314824-5 ambasoders_2016314824b