පසුගිය පෙබරවාරි 25 වැනිදා දිවයින පුරා සිදුවූ විදුලිය බිඳ වැටීම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පස් දෙනකුගෙන් යුත් කමිටුවක් පත් කිරීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පියවර ගෙන ඇතැයි රජයේ ආරංචි කියයි.
ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකර සති හතරක් ඇතුළත් අදාළ වාර්තාව ලබාදෙන්නැයි කමිටුවට උපදෙස් දී ඇත.

