රටබීම බෝතල් 200ක් ගබඩාවකින් අල්ලයි


කොළඹ, ග්‍රෑන්ඩ්පාස්හි ගබඩාවකින් වෑන් රියකට හා ත්‍රී රෝද රියකට යටවූ රට බීම හා සිගරට් තොගයක් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

රට බීම බෝතල් 200ක් ද රුපියල් ලක්ෂයක රට සිගරට් ද සමග තිදෙනකු අත්අඩංගුවට ගැනීමට සුරාබදු වැටලීම් ඒකකයේ නිලධරයෝ සමත්වූහ.

මෙම මත්පැන් හා සිගරට් රේගුවෙන් සොරකම් කරන්නට ඇතැයි පොලිසිය අනුමාන කරයි.

IMG_20151221_144623 IMG_20151221_144658 IMG_20151221_144955