රටපුරා බස් කොටඋඩ


වැඩි වැටුප්ද දෙවසරකින් බැර නොකළ අර්ථ සාධකද මහා බැංකුවට යවන්නැයි බලකරමින් ශ්‍රී ලංකාව පුරා ලංගම සේවකයෝ අද පස්වරුවේ වැඩ වැරූහ.