රටට එරෙහි කුමන්ත්‍රණය පැරැදැවීමට ඡන්දය ඉල්ලයි


‘අපි රජයට සහාය දෙන බව කිසි තැනක කියා නැහැ.අප කියන්නේ රටට එරෙහි කුමන්ත්‍රණයක් ඇති බවයි.ජනතාව එය පරාජය කිරීමට පෙළ ගැසිය යුතු බවයි.‘ යනුවෙන් බොදුබල සේනාවේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඤාණසාර හිමියෝ මාධ්‍යවේදීන් සමඟ අද (01) පැවසුහ.

ජනපතිවරණයේදී රජයට සහාය දෙනවාදැයි ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ඒ හිමියෝ එසේ කීහ.