රටට එරෙහි කුමන්ත්‍රණ පරාජයට අධිෂ්ඨාන පූජාවක්


රටට, ජාතියට, දේශයට, ජාතික විමුක්ති විරුවන්ට එරෙහිව සකලවිධ කුමන්ත්‍රණ පරාජයට පත්වේවායි පතමින් අධිෂ්ඨාන පූජාවක් කොළඹ විහාරමහාදේවී ද්‍යානයේ දී පැවැත්විණි.