රටඉඳි බද්ද අඩු කරයි


(යොහාන් භාසුර)

රටඉඳි මත පනවා ඇති විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියලක් දක්වා අඩු කරමින් විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

රටඉඳි කිලෝවක් මත රුපියල් 200 ක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්දක් ක්‍රියාත්මක වූ අතර එම බද්ද ලබන මාර්තු මස දක්වා කිලෝවකට රුපියලක් දක්වා අඩු කරමින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.