‘රටේ සබෑ වෙසක් කිරීමට මේ දිනවල හැමෝම බලය ඉල්ලනවා .දේශපාලනඥයින් සොරකම් නොකිරීමට ඉගෙන ගත්තානම් අද රට සුරපුරයක්.මා දැන් දේශපාලනයෙන් ඉවත් වෙලා.එහෙත් රට ගොඩ නැගීමේ සටනට එක් වී සිටිනවා.’
චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හිටපු ජනාධිපති හොරගොල්ලේදී ප්‍රකාශ කළාය.

