රට සහල් බදු රු10කින් බහී


ආනයනික සහල් සඳහා කිලෝග්‍රෑමයට රුපියල් 15ට පැවැති  විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල් පහ දක්වා අඩු කළ බව මුදල් අමාත්‍යංශය කියයි.

අද මධ්‍යම රාතියේ සිට මෙය ක්‍රියාත්මක වේ.