රට සල්ලි තොගයක් සමග චීනෙක් අල්ලයි


කටුනායක සිට බැංකොක් බලා යාමට සිටි චීන ජාතිකයකු රුපියල් ලක්ෂ 78 ක විදේශීය මුදල් තොගයක් සමග අත්අඩංගුවට පත්ව ඇත. ඔහු ප්‍රථම වතාවට ශ්‍රී ලංකාවට පැමිණි අයකු බව ද අනාවරණය වි තිබේ.