රට සපත්තු තොගයක් රේගුවේ


ඝාතනයට ලක් වු මොහොමඩ්  සියාම් නැමැති  ව්‍යාපාරිකයාට අයත් බව කියන  විදේශිය සපත්තු ජෝඩු  13020 ක් රේගු  ආදායම් අධික්ෂණ  බළකාය විසින්  ඔරුගොඩවත්ත රේගු  ආයතනයේදී  අද (24) පෙරවරුවේ  අත්අඩංගුවට ගෙන ඇත.

 ඉන්දියාවේ  සිට ගෙන්වනලද  මෙම සපත්තු  තොගය එවා තිබු  කොළඹ 14 ලියාපදිංචි ව්‍යාපාරික ආයතනයක  ආනයනකරුවකුගේ  ප්‍රකාශයක්  අනුව  එම සපත්තු සදහා  මුදල් වියදම් කැර  ඇත්තේ මොහොමඩ් සියාම්  බවට පරික්ෂණවලදී අනාවරණය වි ඇත.