ආනයනික ලොකු ලුනු කිලෝ ග්‍රෑමයක් සදහා පැවති විශේෂ වෙළෙද භාණ්ඩ බද්ද රුපියල් 15 කින් වැඩි කිරිමට රජය තීරණය කැර ඇත.
මේ අනුව අද (12) සිට නව බද්ද රුපියල් 30 ක් වෙතියි මුදල් අමාත්‍යංශය කියයි.