දේශීය ලොකුලූනු අස්වනු නෙළන සමයේ වෙළඳපොළට රට ලූනු ගෙන් වීමෙන් මෙරට ගොවියා අමාරුවේ වැටෙතියි සමස්ත ලංකා ගොවි ජන සම්මේලනයේ ජාතික සංවිධානයක නාමල් කරුණාරත්න මහතා කියයි.
මේ දින වල රට ලූනු කිලෝව රුපියල් 55 ත් 60 ත් අතර පැවතීම නිසා මෙරට ලොකු ලූනු කිලෝව රුපියල් 40 දක්වා පහත වැටී ඇතැයි ද මෙරට ලූනු කිලෝවකට රුපියල් 90-100 ක් නොලැබුණහොත් දේශීය ගොවියාට අලාභ සිදුවන බවද ඔහු කියයි.

![DSC07866[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/08/DSC078661.png)
![DSC07877[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/08/DSC078771.png)
![DSC07883[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/08/DSC078831.png)
![DSC07887[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/08/DSC078871.png)
![DSC07896[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/08/DSC078961.png)
