විදේශ රැකියා ලබා දෙන බව කියා විශාල පිරිසක් රවටා රුපියල් කෝටියකට අධික මුදලක් වංචා කළ බව කියන 36 හැවිරිදි ව්‍යාපාරිකයෙක් ගම්පහ අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
අත්අඩංගුවට පත් සැකකරු පැමිණිලි 49කට පමණ අවශ්‍ය කරන වරෙන්තු 34ක් නිකුත් වී ඇති පුද්ගලයකු බව පොලීසිය කියයි.