රට යැවූ කසල තේ ගෙන්වයි : ගම්පොල මිනිහෙක් අත්අඩංගුවට


ආහාර ද්‍රව්‍ය හා කොහුබත් ලෙස දක්වා ගම්පොළ ව්‍යාපාරිකයෙකු මැද පෙරදිගට යවන ලද කසල තේ කිලෝ 10,800ක් අඩංගු කන්ටේනර් හයක් යළි මෙරටට ගෙන්වූ බව රේගු අධ්‍යක්ෂක ධර්මසේන කහඳව මහතා පැවසීය.

මේ ජාවාරමට සම්බන්ධ ගම්පොල ව්‍යාපාරිකයා ‍අත්අඩංගුවට ගත් බව රේගුව කියයි.