මැයි මාසයේදී සෞදි අරාබියේ රැකියාවකට ගිය තම බිරිය එහි ඒජන්සිකරුවන් තැන් තැන්වලට විකුණතියි කියමින් මොණරාගල සැමියෙක් දරු තිදෙනාද සමග මොනරාගල බස් නැවතුම් පොළ අසල දී අද (12) උපවාසයක් ආරම්භ කළේය.
බිරිය ගෙන්වා ගැනීමට රජයට කළ ඉල්ලීම් වලින් පළක් නොවු නිසා උපවාසය ඇරැඹු බව ඔහු කියයි.
දරු තිදෙනාගේ වයස අවුරුදු 4 -12 වේ.