රට පුරා ගුරු උපදේශකවරු වීදි බසිති


ඌව, උතුරු මැද ඇතුළු පලාත් නවයේම ගුරු උපදේශකවරු අද මහඇමති කාර්යයාල අසලට අවුත් තම පත්වීම් ක්‍රමවත් කරන්නැයි ඉල්ලා උද්ඝෝෂණයක් ඇරඹුහ. ඔවුන් කියනුයේ තමනට දී ඇති පත්වීම් ලිපිය අක්‍රමවත් බවයි. එය පිළිගැනීමක් ඇති ලියැවිල්ලක් බවට පත් කරන්නැයි ඔවූහු ඉල්ලති.

අනුරාධපුර මහ ඇමති කාර්යාලයට පැමිණි 300 ක් පමණ ගුරු උපදේශකවරුන්ට උද්ඝොෂණය කරන්ට ඉඩ නොලැබුනි. මහ ඇමති පේෂල ජයරත්න මහතා ඔවුනට ඇමතීමට නියමිතය. 

 

IMG_20160127_102723 IMG_20160127_102851

ඡායාරූප - ප්‍රසාද් රුක්මාල්

20160127_103448_resized

ඡායාරූප - ප්‍රසන්න පද්මසිරි

SAM_4874[1] SAM_4875[1] SAM_4877[1] SAM_4879[1]

ජායාරූප - අමිල මධුෂංක

k1 k2 k3

ඡායාරූප - මොහොමඩ් ආසික්