
(අංජුල මහික වීරරත්න)
දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ රජයේ ‘Rebuilding Sri Lanka’ අරමුදලට මාර්ක්ස් ඇන්ඩ් ස්පෙන්සර් පීඑල්සී විසින් රුපියල් 4684139 ක මුදලක් පරිත්‍යාග කරන ලදී.
ඊට අදාළ චෙක්පත මාර්ක්ස් ඇන්ඩ් ස්පෙන්සර් හි සාමාන්‍යාධිකාරී රිෆට් අර්මාන් සහ ප්‍රාදේශීය කළමනාකරු ෂබ්‍රි ආහර් මහත්වරු ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාට පිරිනැමූහ.

