රට දුම්වැටියට ලක්ස එක හමාරක් දඩ


අනවසරයෙන් ගෙන්වූ රට සිගරැට් 300ක් ළඟ තබාගත් චීන කතකට කොළඹ කොටුව මහේස්ත්‍රාත් කණ්ෂ්ක විජේරත්න මහතා රුපියල් 150,000 දඩ නියම කෙළේය. යෑන් ෂු ජුන් නම් සැකකාරිය පැවැසුයේ ඒ දුම්වැටි තම ප්‍රෙයෝජනය සඳහා මිලට ගත් බවයි.