වැලිගම සම්භාහන ආයතනයක සම්භාහනයට ගිය ජර්මන් තරුණියකට අතවර කරන්නට ගිය බව කියන සම්භාහනය කරන්නෙක් පොලීසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.
සම්භාහනය අතරතුරදී තමාට සම්භාහනයට අයත් නොවන දේ කළැයි තරුණිය කියා ඇත.