රට කුකුළු මස් ගේන්න කතාබස්


(සුජිත් හේවාජුලිගේ )

කුකුළු මස් ආනයනය කිරීම සම්බන්ධයෙන් කර්මාන්තකරුවන් සමඟ  අවසන් සාකච්ඡාව ලබන සඳුදා පැවැත්වීමට නියමිතය

එම සාකච්ඡාවෙන් අනතුරුව කුකුළු මස් ඉන්දියාවෙන් ආනයනය කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බව  වෙළෙඳ  අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පැවසීය

කුකුළු මස් කිලෝග්‍රෑමයක් රුපියල් 850ක මුදලකට පාරිභෝගිකයා වෙත ලබාදීමට හැකි බවත් කෙසේ හෝ කර්මාන්තකරුවන් එම සහන ජනතාවට ලබානොදෙන බවත් ඔහු කීවේය.