පින්නවල අලි අනාථාගාරය අසල අලි සෆාරි මධ්‍යස්ථානයකදී අලියකු පිට නැගපු ඇමරිකා ජාතික කාන්තාවක ඇද වැටී රෝහල්ගත කරනු ලැබීය.
කාන්තාවන් දෙදෙනකු අලියා පිටට නැගුණු බවත් අලියා කුලප්පුවූ බවත් එහි සේවකයෝ කියති. අලියා වහාම මෙල්ල කිරීමටද ඔවුහු සමත් වූහ.