රජීව් විජේසිංහ විපක්ෂයට යයි


විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපතිනි ක්ෂණිකා හිරිඹුරේගම ඉවත් කළ ආකාරය ඇතුළු තවත් කාරණා කිහිපයක් මුල් කරගෙන උසස් අධ්‍යාපන හිටපු රාජ්‍ය ඇමැති රජිව් විජේසිංහ මහතා අද (17) පාර්ලිමේන්තුවේ දී විපක්ෂයට එකතු විය.