රජරට සිසුහු අටක් පොලිස් අත්අඩංගුවට


රජ රට සරසවිය අසාධාරණ ලෙස සිසුන් මර්දනය කරමින්  සිසුනට නිදහස් අධ්‍යාපනය අහිමි කිරීමේ වැඩපිළිවෙළක් රජය හා එක්ව ගෙන යතියි පවසමින් උපවාසය කළැයි කියන එම විශ්ව විද්‍යාලයයේ  සිසුන් 8 දෙනෙකු මිහින්තලේ පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුහ.