රජරට විශ්ව විද්‍යාල සිසුන් පිරිසක් උප කුලපති හා ආචාර්යවරුන් කිහිප දෙනකු සිර කර තැබීමේ සිද්ධියෙන් පසු ගුරුවරුන්ගේ ආරක්ෂාව තහවුරු කරන තුරු සඳුදා (30) සිට විශ්ව විද්‍යාල ආචාර්යවරුන් සිය සේවය අත්හිටුවන බව රජරට විශ්ව විද්‍යාලයයේ ආචාර්ය සංගමයේ ලේකම් ආචාර්ය ඔලගන්වත්තේ චන්ද්‍රසිරි හිමියෝ පැවසුහ.
මාතලේ විහාර පාරේ විද්‍යානන්ද පිරිවෙනේදී අද (29) පැවැති මාධ්‍ය හමුවකදී උන්වහන්සේ මේ බව පැවසුහ.

