රජරට විශ්ව විද්‍යාලයයේ උප කුලපති ඇතුළු 12 දෙනකු සිර අඩස්සියට ගෙන අයුතු බිය ගැන්වීමක් කළැයි සැකපිට එම විශ්ව විද්‍යාලයයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති ඇතුළු ශිෂ්‍ය ක්‍රියාකාරීහු සිව් දෙනෙක් අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් යුරේෂා ද සිල්වා මහත්මිය විසින් ලබන 07 වැනි දා තෙක් රිමාන්ඩ් කරනු ලැබූහ.
මිහින්තලේ පොලිසිය සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කළේය.

