රජරට වැව් වාන් දමයි


රජරට ප්‍රදේශයේ කලාවැව, රාජාංගණය, නාච්චදූව වැව් පිරී වාන් දොරටු විවෘත කර ඇත.

මේ දිනවල පවතින අධික වර්ෂාව හේතුවෙන් මෙසේ වාන් දොරටු විවෘත කිරීමට සිදුව ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

nachchaduwawea-wandama2015112i-02 nachchaduwawea-wandamai-072015112 nachchaduwawea-wandamai-201511205