රජරට රැජිණගේ හන්දි හතර තැනකදී ගැලවෙයි


වව්නියා - මාතර රජරට රැජිණ  දුම්රියේ මැදිරි දෙකක් අද ( 27 ) සිව්වරක් ගැලවී ගිය බව දුම්රිය ආරංචි කියයි.

මුලින්ම තලවත්තේගෙදරදී ද රාගම වල්පොළ දී ද රාගම දුම්රියපොළ ආසන්නයේ දී ද අවසන් වරට  කැළණිය දුම්රියපොළ ආසන්නයේ දී ද මැදිරි වෙන්වූ බවත් මේ නිසා දුම්රිය පැයක් පමාවූ බවද මගීහු කියති.

01 02 03

04