පෞද්ගලික අංශයේ සේවකයන්ටත් රජයේ මෙන් විශ්‍රාම වැටුප් ලබාදෙන ක්‍රමයක් රටේ තිබේ නම් රජයේ රැකියාවලට ජනතාවගේ පොරය ඉවරවන බව ස්වදේශ කටයුතු ඇමති වජිර අබේවර්ධන මහාතා හික්කඩුවේ ජනපති නිලමෙහෙවරට පැවති උත්සවයේදි පැවසිය.
මෙවැනි ක්‍රම ගැන අලුතෙන් රජයක් හැටියට සිතිය යුතු බවද ඇමැතිවරයා කීය.