රජයේ මුද්‍රණාලයේ ගින්නක්


රජයේ මුද්‍රණාලයේ  පළමු මහලේ  විවේකාගාරයේ ඇති වු  ගින්න විනාඩි  දහයක් ඇතුලත කොළඹ නාගරික ගිනි නිවන ඒකකය  විසින් නිවා දැමීය.

ගින්න නිවීම සඳහා  ගිනි රථ දෙකක් යොදා ගැනිණි.