රජයට එරෙහිව මහනුවර පෙළපාළි
ජීවන වියදම අඩුකැර ජනතා ප‍්‍රශ්න විසැඳීමට රජය අපොහොසත්වී යැයි විරෝධය පළකරමින් එක්සත් ජාතික පක්‍ෂය ප‍්‍රමුඛ ඒකාබද්ධ විපක්‍ෂය මහනුවර පැවැත්වූ රැලියට පක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා ප‍්‍රමුඛ ඒකාබද්ධ විපක්‍ෂය අවස්ථා දෙකකදී එක් පසෙකින්ද එජාප නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස කරු ජයසුරිය, හා දයාසිරි ජයසේකර මහත්වරු තවත් පැත්තකින්ද ආහ.
සජිත් පේ‍්‍රමදාස මහතාට කතාවක් දෙන්නැයි රැස්ව සිටි පිරිස පක්‍ෂ නායකවරයාගෙන් ඉල්ලා සිටියත් ඔහුට කතාවක් නොලැබිණි. දෙපිරිසම ඔරලෝසු කණුව අසල පෙළපාළි යමින් රජයට විරෝධය පළකළහ.

