රජ රට සිසුවිය හදිසියේ මරුට


රජරට විශ්ව විද්‍යාලයයේ කෘෂි විද්‍යා පීඨයේ තෙවැනි වසර ශිෂ්‍යාවක හදිසියේ අසනීප වී අනුරාධපුර රෝහලට ඇතුළු  කිරීමෙන් පසු මිය ගියාය.

පශ්චාත් මරණ පරීකෂණය පැවැත්වු  අධිකරණ වෛද්‍ය නිලධාරී දොස්තර එච් ඒ කරුණාතිලක මහතාගේ  නිගමනය වුයේ හෘද ස්පන්දනයේ ආබාධකින් ඇය මිය ගිය බවයි.

ටානියා යොමාලී  නම් මේ ශිෂ්‍යාව මීගමුවේ  පදිංචිකාරියකි.