රඟපාන්න ගිහින් හේමාල්ට ගහලා


දේදුනු ආකාසේ චිත්‍රපටයේ සටන් ජවනිකාවක් රූපගත කරද්දී හේමාල්ට ඇත්තටම කෙනෙක්ගෙන් කේබල් පහරක් වැදිලා. ඒක නිසා රූගත කිරීම් පැයකට විතර කල් දාන්න වුණා කියලා තමයි ආංචිය.

20160311-ent-168