දිවයිනේ ප‍්‍රබල රගර් ක‍්‍රීඩකයින් තිදෙනෙකුට අයත් බව කියන යතුරු පැදි තුනක් සමඟ යතුරු පැදි හතරක් පසුගිය දින කිහිපයේ කටුගස්තොටදී අතුරු දන්ව ඇති බවට කටුගස්තොට පොලීසියට පැමිණිලි කැර ඇත.
මෙම යතුරුපැදිවල වටිනාකම රුපියල් ලක්ෂ දහයකි.