රක්ෂිතයේ මැණික් ගැරූ 15ක් අල්ලයි


(සමිපත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි)

බලන්ගොඩ වලේබොඩ  වළවෙිි  ගඟ  රක්ෂිතයේ   අනවසරෙන් මහා පරිමාන  පතල් කපා  මැණික්   ගරමින්  සිටි  සැකකරුවන් 15  දෙනෙකු   අද  (14)  දා   අත්අඩංගුවට ගෙන   ඇතැයි   බලන්ගොඩ   අඩවි   වන  නිළධාරි කාර්යාලය   පවසයි.

මැණික් ගැරිම  සදහා  යොදාගත්  විදුලි  මෝටරයක්,  වයර් ඇතුළු   ආමිපන්න   තොගයක් ද  අත්අඩංගුවට   ගෙන  ඇතැයි   බලන්ගොඩ අඩවි වන  නිළධාරිහු  පැවැසුහ.

මෙවුන්   වලේබොඩ වළවෙිි ගඟ   රක්ෂිතට  අනවසරෙන්  ඇතුළු  විි  ගස්වැල්  ඇතුළු   පරිසරයට  හානි  කරමින් මෙලෙස  මැණික්   ගරමින්  සිටි   බව  එම  නිළධාරිහු   කිිහ.බලන්ගොඩ ඇතුළු විවිධ ප්‍රදේශවල  පදිංචි කරැවන්   පිරිසක්  මෙලෙස අත්අඩංගුවට ගෙන  ඇත.