අම්බලන්ගොඩ මාදම්පා කුරුළු අභය භූමීයේ තල්ගස්ගොඩ පාලමෙන් උතුරු කොටසේ පිහිටි වෙල් යායේ හට ගත් ගින්නට හසු වීමෙන් කුරුලු බිත්තරද උරගයින්ද විනාශව යන්නට ඇතැයි පරිසරවේදීහු කියති.
රක්ෂිතයේ අක්කර විසි පහක් පමණ වැනසී ගොස් ඇත.
ගින්න නිවීමට කිසිවකුගේ සහායක් ලැබී නැත. අද උදේ වන විට ඉබේම ගින්න නිවී ගියේය.
හෙක්ටයාර් 1200 ක් වන වන මේ අභය භූමියේ කුරුල්ලන්ට අමතරව නාගයින්, පොළොගුන්,පිඹුරන් ඇතුළු උරගයෝද සිටිති.
.jpg)

