ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව දෙකඩ කර කොටස් වෙළෙද පොළේ විකිණිමට යතියි කියමින් රක්ෂණ සේවක වෘත්තිය සමිති එකමුතුව සංවිධාන කළ පා ගමනක් කොළඹ රක්ෂණ සංස්ථාව ඉදිරියෙන් ඇරැඹි පිත්තල හන්දිය දෙසට ගමන් කළේය.
පොලීසිය එය නතර කළ පසු විරෝධතාකරුවෝ පාරේ වාඩිවුහ.