රක්ෂණ සේවකයෝ උද්ඝෝෂණයේ


ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව පෞද්ගලීකරණය කර තිබූ කාලයේ රැකියා අහිමිවූ සේවකයන්ට නැවත රැකියාව හෝ වන්දි ලබාදෙන ලෙස ඉල්ලමින් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව නැවත ස්ථාපිත කිරීමේ සංවිධානය අද (11) රක්ෂණ සංස්ථාව ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත විය.

උද්ඝෝෂණයෙන් පසු ඔවුහු ජනාධිපති ලේකම් කාර්යාලය වෙත ගොස් සන්දේශයක්ද බාර දුන්හ.

DSC_2923

DSC_2898

(ශාන්ත රත්නායක)

ජායාරුප සහ   වීඩීයෝ  ශාන්ත  රත්නායක