රංජිත් වික්‍රමසිංහ තෙල් සභාපති


ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නව සභාපති හා කළමනාකාර අධ්‍යක්ෂ ලෙස ජ්‍යෙෂ්ඨ ඉංජිනේරු රංජිත් වික්‍රමසිංහ මහතා අද වැඩ බාරගත්තේය. එස්. අමරසේකර අස්වීමෙන් මේ පුරප්පාඩුව ඇති විය.