රංජිත් මද්දුම බණ්ඩාර කරාපිටිය රෝහලේ


මොණරාගල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.එම්.රංජිත් මද්දුම බණ්ඩාර මහතා අද අළුයම කරාපිටිය රෝහලට ඇතුලත්කරනු ලැබ සිටියි. එක්සත් ජාතික පක්ෂයට සාමාජිකයන් බඳවා ගැනීම සඳහා ගාල්ලේ ගෙයින් ගෙට යාමේ වැඩසටහනකට සහාභාගී වෙමින් සිටියදී ඔහු අසනීපවිය.