රුපියල් ලක්ෂය බැගින් වු බැගින් වු ශරීර ඇප තුනක් මත පුත්තලම් දිස්ත්‍රිකක් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී රංගේ බණ්ඩාර ඔහුගේ සොයුරු සෙනරත් බණ්ඩාර හා සංජීව පීරිස් මුදා හරින ලෙස පුත්තලම වැඩ බලන මහේස්ත්‍රාත් පී සුනිල් ජයවර්ධන මහතා නියෝග කළේය.
ඔවුන් කරුවලගස්වැව ප්‍රාදේශිය සභාවේ සභාපති නීල් වීරසිංහ ට පහරදුන්නැයි පොලීසිය අධිකරණයට කරුණු දැක්වීය.
විභාගය ලබන 07 වැනිදාට කල් තැබිණි.
(වීඩියෝ - රෝවන් පෙරේරා)







