යෝෂිතගේ ඇප ඉල්ලුම කල් යයි


යෝෂිත ඇතුළු පස් දෙනාට ඇප ඉල්ලමින් ඉදිරිපත් කළ පෙත්සම සලකා බැලීම ලබන 14 වැනිදාට කල් තැබීමට කොළඹ මහාධිකරණය තීන්දු කළේය.

IMG_4956 IMG_4980 IMG_5002

විඩියෝ ළහිරු හර්ෂණ