යෝෂිතගේ ඇප ඉල්ලීම කල්යයි


යෝෂිත රාජපක්ෂ ඇතුළු පිරිසට ඇප නොදෙන ලෙස නීතිපති වෙනුවෙන් පෙනී සිටි සුසිත් මුදලිගේ මහතා අධිකරණයට කරුණු දැක්වීය.

ඇප අයැදුම පිළිබඳ විභාගයෙන් පසුව නීතිපතිගේ අතුරු ඉල්ලීම ගැන තීන්දුව ප්‍රකාශයට පත් කරන බව මහාධිකරණ විනිසුරු කියා සිටියේය.

විභාගය මාර්තු 8 වැනිදාට කල් තැබිණි.