යෝෂිතගේ ඇප ඇපෑල අද


සීඑස්එන් නාලිකාවේ දූෂණයක් සම්බන්ධයෙන් දැනට රිමාන්ඩ් භාරයේ සිටින නාවික හමුදා ලුතිනන් යෝෂිත රාජපක්ෂට ඇප ඉල්ලා මහාධිකරණයේ ගොනු කර ඇති පෙත්සම අද (17)  විභාගයට ගැනෙයි.

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ද අද එහි ගොස් සිටී.