හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ ප‍්‍රකාශයක් සටහන් කරගැනීම සඳහා හමුදා මූලස්ථානයට කැඳවා ඇතැයි පාර්ලිමෙන්තු මන්තී‍්‍ර නාමල් රාජපක්ෂ මහතා කියයි.
මූල්‍ය අපරාධ විමර්ෂණ ඒකකය මෙම ප‍්‍රකාශය සටහන් කරගැනීමට නියමිතය.
යෝෂිත රාජපක්ෂ නාවික හමුදා නිලධරයෙකි.

