යෝෂිත බලන්න ශිරන්ති, නාමල් දෙදෙනා උසාවියේ


යෝෂිත රාජපක්ෂගේ මව ශිරන්ති රාජපක්ෂ හා සොහොයුරු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාපක්ෂ සිය නීතිඥවරුන් ද සමග කඩුවෙළ උසාවියට පැමිණ සිටියහ. උසාවිය අවට පොලිස් විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව යොදා තිබිණි.

(ඡායාරූප අනුග්‍ර‍හය - නිවුස් ෆස්ට් සහ යූ.පී.එෆ්.ඒ. අ බයිටර් ෆියුචර්)

Yoshitha  (6) Yoshitha  (4)