මහින්ද රාජපක්ෂ හිටපු ජනපති ආරක්ෂක අංශයට සම්බන්ධ ලුතිනන් යෝෂිත රාජපක්ෂ අද (4) කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාශයට කැඳවිණි. නාරාහේන්පිට කිරුළ පාරේ ගබඩාවකින් පරණ ගුවන් යානයක් සොයා ගැනීමේ සිද්ධිය ගැන පොලිසිය ඔහුගෙන් ප්‍රශ්න කිරීමට යයි.
ඔහු මීට කලින් කියා තිබුණේ මෙම යානය සිනමා අධ්‍යක්ෂක චන්ද්‍රන් රත්නම් මහතා තමාට සිහිවටනයක් ලෙස තෑගි දුන් එකක් බවයි.

