හිටපු ජනපති පුත් නාවික හමුදා ලුතිනන් යෝෂිත රාජපක්ෂ ඊයේ රාත්‍රියේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලෙන් ඩුබායි බලා පිටත්ව ගියේය.
ඔහු ඊයේ රාත්‍රියේ සාමාන්‍ය මගීන්ගේ පර්යන්තය හරහා පැමිණ එමිරේට්ස් ගුවන්සේවයට අයත් ඊ.කේ 653 දරණ ගුවන් යානයෙන් පිටත්ව ගොස් ඇත.

