සීඑස්එන් නාලිකාව සම්බන්ධයෙන් මුදල් යෙදවීමේදී වංචාවක් කළැයි සැකපිට රිමාන්ඩ් භාරයේ සිටි යෝෂිත රාජපක්ෂ ඇතුළු පස් දෙනා අද (10) කඩුවෙල මහේස්ත්‍රාත් උසාවියට රැගෙන එනු ලැබීය.
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ හා පුත් නාමල් රාජපක්ෂ ද උසාවියට පැමිණියේය.