යෝෂිත ඇතුලට ගත් හේතුව පොලිසි මාධ්‍ය ප්‍රකාශක කියයි.


කාල්ටන් ස්පෝර්ට්ස් නෙට්වර්ක් හි යෝෂිත රාජපක්ෂ ඇතුළු පස් දෙනා අත්අඩංගුවට ගත් බවත් එම සිද්ධිය ගැන දිගටම පරීක්ෂ පවත්වන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා අද මාධ්‍ය හමුවකදී පැවසීය.

එම පිරිස අත්අඩංගුවට නොගෙන පරීක්ෂණ සිදු කළ නොහැකි බවද ඔහු පැවසීය.

ඇඹිලිපිටියේ එක් දරු පියාග් මරණය ගැන මාධ්‍යෙවේදීන් ප්‍රශ්න කළ විට ඔහු පැවසූයේ එය ඇඹිලිපිටි මහේස්ත්‍රාත් ලේඛකාධිකාරීගෙන් අසන ලෙසයි. 

IMG_9284

IMG_9291

IMG_9299